‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක.

‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ:

පර්යේශන රච​නා

* කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්
– කෞෂල්‍යා ආරියරත්න.

* “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්
– උන්නතී සමාධිනී සමරවීර.

* වීර වින්දිතයෝ: සිංහල සිනමාව සහ මිලිටරි පුරුෂත්වයේ අණසක ගොඩනැගීම.
– අනුෂ්කා කහඳගමගේ.

* ශ්‍රී ලාංකේය බෞද්ධ කලාවේ නිරූපිත මාර පරාජය සිතුවම් සමාජ දේශපාලනික ප්‍රතිප්‍රකාශයක් ලෙස. (ක්‍රි.ව.1750-1950)
– එන්.එච්.එස්. උදයංගනී.

* යටත්විජිත දැනුම හුවමාරුව පිළිබඳ රූපිකයක් ලෙස අලි ඇතුන්.
– සුජිත් සිවසුන්දරම් (පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ)

කෙටි රච​න​ය

* පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය.
– අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර් (පරිවර්තනය: ​ඵූසති ලියනාරච්ච්චි)

ප්‍රවේශාත්මක රචන​ය

* ශ්‍රී ලාංකේය ජනශ්‍රැති අධ්‍යයන නවීකරණය කිරීම: ඓතිහාසික සහ සමකාලීන අධ්‍යයන ප්‍රවේශයන්හි සම්මිශ්‍රිත භාවිතයෙහි උපයෝගිතාව පිළිබඳ විග්‍රහාත්මක විවරණයක්.
– සුනන්දා ප්‍රේමසිරි.

මතිමතාන්ත​ර

* ශ්‍රී ලංකාව තුළ චීන සමාගම්වල මැදිහත්වීම
සුළු කොට තැකිය හැකිද?
– පවිත්‍රා ජයවර්ධන

* රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම:
ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න.
– දීපක් නයියර්.

* ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය.
– සසංක පෙරේරා.

සම්මුඛ සාකච්ඡා

* ‘භාව’ සමාජීය විද්‍යා තුළ ස්ථානගත කිරීම සහ අරුත්ගැන්වීම:
මාග්රිට් පර්නෝ සමග සංවාදයක්.
– සාකච්ඡා කළේ කෞශල්‍ය කුමාරසිංහ.

* ගැටලුකාරී කාලයක නිර්මාණනීය රචනය:
මොහමඞ් හනීෆ් සමග කතාබහක්.
– සාකච්ඡා කළේ සසංක පෙරේරා.

සේයා රූ රචන​ය

* රෙදි අපුල්ලන්නාගේ ජීවිතය : මුම්බායි මහාලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාවගේ ජීවිතය.
– සකුණ එම්. ගමගේ.

ග්‍රන්ථ විමර්ශන

* නිර්මාල් රංජිත් දේවසිරිගේ ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාදී විචාරයක් කෘතිය පිළිබඳ විමර්ශනය.
– සමල් විමුක්ති හේමචන්ද්‍ර.

* කොන්ටෙන් මෙයසූ ගේ පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක් කෘතියේ කෘතියේ සිංහල පරිවර්තනය (පරිවර්තක: වංගීස සුමනසේකර) පිළිබඳ විමර්ශනය.
– රංග මනුප්‍රිය

* අනෝමා පීරිස්ගේ Sovereignty, Space and Civil War in Sri Lanka: Porous Nation (ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, අවකාශය හා සිවිල් යුද්ධය: සුනාමි ජාතිය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– සසංක පෙරේරා.

* හර්ෂණ රඹුක්වැල්ලගේ The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිළිබඳ සංස්කෘතික වංශාවලියක්) කෘතිය පිළිබඳ විමර්ශනය.
– අනුෂ්කා කහඳගමගේ

* ගැරට් ෆීල්ඞ්ගේ Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– ප්‍රවීන් තිලකරත්න.

* යශෝධරා දල්මියාගේ Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– අනෝලි පෙරේරා

* ශාරිකා තිරාණගමගේ In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– දියෝතිමා චත්තොරාජ් 

Total
11
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත – නමවන හා දහවන ද්විත්ව වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා නමවන හා දහවන වෙඵම 2011/2012 වසරේදී පළවූයේ කෙටි ද්විත්ව වෙඵමක් වශයෙනි. ඒ සමගම පඨිත ප්‍රකාශයට පත් කිරීම නවත්වන ලදී. මේ කෙටි ද්විත්ව වෙඵමට ඇතුලත් වූ ලිපි අතර පළමු ලිපිය බොලිවුඩ් සිනමාව මගින් නියෝජනය කරන ඉන්දීය මධ්‍යම පාන්තික නිවාසවල අභ්‍යන්තර දර්ශන  ඉන්දියාවේ පන්තිමය වශයෙන් ඇතිකරන රුචිකත්වය පිලිබඳ බලපෑම විග්‍රහ කරයි. දෙවන ලිපිය විචාරයේ සීමා තුල සරසවිවල භූමිකාව පිලිබඳ පුලුල් කියවීමකට මුල පුරයි. තෙවන ලිපිය තෝරාගත් ප්‍රදර්ශනයක් පාදක කරගනිමිනි ශ්‍රී ලංකාවේ 90 දශකයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා’ වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ප්‍රකාශයට පත් කරනු ලැබේ. * අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි 30 වනදාය. * සැප්තැම්බර් කලාපය (අංක 2, සැප්තැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අප්‍රේල් 30 වනදාය. පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක.  ඒවා විමර්ශන හා සංස්කරණ  ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත. පඨිත සංස්කාරක මණ්ඩලය කොළඹ2020
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට