Let there be an anthropology and sociology of South Asia to understand cultural politics of the region
(දකුණු ආසියාවේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ සිදු කරන ලද මේ සම්මුඛ සාකච්ඡාව මුල් වරට පළවුයේ 2018 ඔක්තෝබර් 18 වනදා බංගලිදේශයේ ඩඛා නුවර පළකරන ‘ඩේලි ස්ටාර්’ පුවත් පතේය. ආචාර්ය දේව් නාත් පාඨක් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහාය මහාචර්යවරයෙකි. අසිෆ් බින් අලි එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ එම්.ඒ. උපාධිදාරියෙකු වන අතර, බංගලිදේශීය මාධ්‍යවේදියෙකුද වේ. මෙහි සිංහල පරිවර්තනය ඉදිරියේදී මේ අවකාශයේ පළකිරීමට නියමිතය) Asif Bin Ali: Do you think that there could…