වැඩි විස්තර පරිශීලනයට

ගැටලුකාරී කාලයක නිර්මාණනීය රචනය: මොහමඩ් හනීෆ් සමග කතාබහක්

(මොහමඩ් හනීෆ් සමග සසංක පෙරේරා පැවැත්වූ මේ සම්මුඛ සාකච්චාව ප්‍රථමයෙන් පළවූයේ 2019 ජුලි මාසයේ ප්‍රකාශයට පත් වූ ‘Society and Culture in South Asia’ ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ දෙවන කාණ්ඩයේය) සසංක පෙරේරා – ඔබගේ ප්‍රථම නවකතාව වූ ‘A Case of Exploding Mangoes’ කෘතිය ‘The New York Times’ පුවත්පත වෙනුවෙන් 2008 ජූනි 8 වනදා විමර්ශනය කල රොබට් මැක්ෆාලන් පවසා සිටියේ එය “එය ගුප්ත එමෙන්ම සදාකාලික වැදගත්කමක් ඇති ඉතිහාසමය නවකතාවක්” බවයි. පාකිස්නථානය සම්බන්ධයෙන් ඔය කියන සදාකාලීන බව නැත්නම්…
වැඩි විස්තර පරිශීලනයට