වැඩි විස්තර පරිශීලනයට

රොමාන්තික ආලය පිළබඳ සමාජ විද්‍යාත්මක කියවීමක් කරා…

Sirisena, Mihirini, The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo (ශ්‍රී ලංකාවේ සම්බන්දතා ගොඩනැගීම සහ ඒවායේ අර්ථය: කොළඹ සිටින සරසවි සිසුන් පිළබඳ මානවවංශ ලේඛනයක්, මිහිරිනී සිරිසේන). චාම්: පැල්ග්‍රේව් මැක්මිලන් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 242.  ISBN  978-3-319-76335-4. මිල: යූරෝ 93.59  (ඝන සහ මෘදු කවරය සහිතව). විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මිහිරිනී සිරිසේන විසින් රචනා කරන ලද The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

භාවනාව, බුදුදහම සහ විද්‍යාව

McMahan, David and Erik Braun, Eds. Meditation, Buddhism and Science (ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රව්න් සංස්කරණය කළ, භාවනාව, බුදුදහම සහ විද්‍යාව). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 272.  ISBN- 9780190495800. මිල:  බ්‍රිතාන්‍ය පවුම් 19.99 (මෘදු කවරය සහිතව). ——- විමර්ශනය: අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වර්තමාන ලංකාව එක අතකින් ආර්ථික, සමාජ සහ දේශපාලනික වියවුලක පවතින අතර, අනෙක් අතින් සමාජය එම වියවුල විවිධ ආකාරවලින් ආමන්ත්‍රණය කරමින් සිටියි. ඉන් එක් ආකාරයක් ලෙස පෙනී යන්නේ, නූතන බෞද්ධ කණ්ඩායම්වල…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 280. ISBN: 978-93-5287-995-3. මිල: ඉන්දියානු රුපියල් 850.00 (ඝන කවරය සහිතව). විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ සමකාලීන මිතුරන්ගේ පින්තූර ඇල්බම පෙරළන සෑම විටකමක මට හැඟී ගිය කරුණක් වූයේ, එක් එක් පරම්පරාවන්ට අයිති ඡායාරූපවල යම් විශේෂිත රටාවක් පවතින බවයි. ඇල්බමය පුරාවටම එක් පරම්පරාවකට අයත්වූවන්ගේ  මුහුණු පමණක් වෙනස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට