ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තත්කාලීන කතාබහක්
Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280. ISBN 9789553117793. මිල: රු. 600.00 (මෘදු කවරය සහිතව). _____________ ~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය රටේ අධ්‍යාපනය සහ එය ප්‍රතිසකස්කළ යුතු ආකාරය පිලිබඳ විශාල කතාබහක් ඇති වී තිබෙන මෙම යුගය සමඟ මේ ග්‍රන්ථය මනාව ගැළපෙයි. අදූරදර්ශී මෙන්ම පැහැදිලි විශ්ලේෂණ, විග්‍රහවලින් විනිර්මුක්ත වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කෙරෙමින් පවතින යුගයක අධ්‍යාපනය සහ…