ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහිද?
~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය මතුව ඒමට හේතුව වී ඇත්තේ මෑත කාලීනව මීටූ# (Metoo#) ව්‍යාපාරයේ හැඩය ගනිමින්, කාන්තාවන් ප්‍රසිද්ධියේ තමාට අඩත්තේට්ටම්කළ පුරුෂයින් නම් කිරීම සහ ඔවුන් ව ලැජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්වීමයි. ස්ත්‍රීවාදයේ විවිධ මාන පැවතියත්, ස්ත්‍රීවාදය ඓතිහාසිකව විකාශනය වීම වැදගත් වුවත්, මෙම කෙටි ලිපියෙන් මා එම න්‍යායික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට,…