‘කලාව’ කිව්වොත් මළා වගේ!
~ අනුෂ්කා කහඳගමගේ, සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය “චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගනනේ වානිජවත්, ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් උනත් විද්‍යාවෙන් විභාගේ කොරලා…” — විකෘති, සෝමලතා සුබසිංහ අප රටේ පවතින ජනප්‍රිය අදහස වන්නේ, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය නිෂ්පල අධ්‍යයනික ක්‍ෂේත්‍රයක් බවයි. මේ ලිපිය මගින් මා කලා උපාධිය වශයෙන් හඳුන්වනු ලබන්නේ මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා, චිත්‍ර, නැටුම්, සංගීතය, සිනමාව ඇතුළු පුළුල් විෂය පථයයි.…