‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා’ – 12 වන වෙළුම 2021: පළමු සහ දෙවන එකාබද්ධ කලාප
පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා 12 වන වෙඵමේ (2021) පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම් කෝවිඩ් 19 වසංගත තත්ත්වය සහ දැනට මෙරට පවතින ආර්ථික ගැටළු නිසා වසරක පමාවකින් පසු ඔබ අතට පත්වන්නේ අන්තර්ජාල වෙළුමක් වශයෙනි. එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා 4 ක්, එක් ප්‍රවෙශාත්මක රචනාවක්, එක් මතිමතාන්තර රචනාවක්, එක් සේයාරූ රචනාවක් සහ ග්‍රන්ථ විමර්ශන 5 ක් ඉදිරිපත් කෙරේ. පඨිත – 12 වන වෙළුම 2021: පළමු සහ දෙවන එකාබද්ධ කලාප භාගත කරන්න