වැඩි විස්තර පරිශීලනයට

පඨිත: සමාජ සංස්කෘතික ස්මීක්ෂා 14 වන වෙළුම

පඨිත: සමාජ සංස්කෘතික ස්මීක්ෂා14 වන වෙළුම (ජනවාරි 2023) තව සති දෙකකින් පමණ අන්තර්ජාල සංස්කරණයක් ලෙස මේ වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ලබාගත හැක. ඒ, මානව විද්‍යාඥ මාලතී ද අල්විස් ගේ තෝරාගත් රචනාවල සිංහල පරිවර්තන රැගත් විශේෂ වෙළුමක් වශයෙනි. එහි අන්තර්ගතය පහත සදහන් පරිදිය: 1) සංස්කාරක සටහන: මාලතී ද අල්විස් ගේ ශාස්ත්‍රීය මෙහෙය ට සිංහල භාෂා ප්‍රවේශයක් – කෞශල්‍ය කුමාරසිංහ, අනුෂ්කා කහඳගමගේ, සසංක පෙරේරා 2) මාලතී ද අල්විස් ගේ ශාස්ත්‍රාලයීය උරුමය හා දේශපාලනික කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක්…
වැඩි විස්තර පරිශීලනයට