ග්‍රන්ථ විමර්ශන

ග්‍රන්ථ විමර්ශන
පඨිත සංස්කාරක

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තත්කාලීන කතාබහක්

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00  (මෘදු කවරය සහිතව). _____________ ~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය රටේ අධ්‍යාපනය සහ එය ප්‍රතිසකස්කළ යුතු ආකාරය පිලිබඳ  විශාල කතාබහක් ඇති වී තිබෙන මෙම යුගය සමඟ මේ ග්‍රන්ථය මනාව ගැළපෙයි. අදූරදර්ශී මෙන්ම පැහැදිලි විශ්ලේෂණ, විග්‍රහවලින් විනිර්මුක්ත වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කෙරෙමින් පවතින යුගයක අධ්‍යාපනය සහ
Read More »
ග්‍රන්ථ විමර්ශන
පඨිත සංස්කාරක

පණ්ඩුක කරුණානයක ආමන්ත්‍රණය කරන අධ්‍යාපනයේ දේශපාලනය

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00  (මෘදු කවරය සහිතව). ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලකට පෙර ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගෙන කටයුතු කළ අධ්‍යාපනඥයෙකු ලෙස, මේ වෙළුමේ එක්රැස්  කර ඇති කරුණානායකගේ රචනා බොහොමයක් මීට පෙර ඒවා ජාතික පුවත්පත්වල පළ කළ අවස්ථාවලදී මම කියවා ඇත්තෙමි. මීට හේතුව හුදෙක් අප එකම විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් ලෙස
Read More »
ග්‍රන්ථ විමර්ශන
පඨිත සංස්කාරක

රොමාන්තික ආලය පිළබඳ සමාජ විද්‍යාත්මක කියවීමක් කරා…

Sirisena, Mihirini, The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo (ශ්‍රී ලංකාවේ සම්බන්දතා ගොඩනැගීම සහ ඒවායේ අර්ථය: කොළඹ සිටින සරසවි සිසුන් පිළබඳ මානවවංශ ලේඛනයක්, මිහිරිනී සිරිසේන). චාම්: පැල්ග්‍රේව් මැක්මිලන් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 242.  ISBN  978-3-319-76335-4. මිල: යූරෝ 93.59  (ඝන සහ මෘදු කවරය සහිතව). විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මිහිරිනී සිරිසේන විසින් රචනා කරන ලද The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography
Read More »
ග්‍රන්ථ විමර්ශන
පඨිත සංස්කාරක

භාවනාව, බුදුදහම සහ විද්‍යාව

McMahan, David and Erik Braun, Eds. Meditation, Buddhism and Science (ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රව්න් සංස්කරණය කළ, භාවනාව, බුදුදහම සහ විද්‍යාව). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 272.  ISBN- 9780190495800. මිල:  බ්‍රිතාන්‍ය පවුම් 19.99 (මෘදු කවරය සහිතව). ——- විමර්ශනය: අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වර්තමාන ලංකාව එක අතකින් ආර්ථික, සමාජ සහ දේශපාලනික වියවුලක පවතින අතර, අනෙක් අතින් සමාජය එම වියවුල විවිධ ආකාරවලින් ආමන්ත්‍රණය කරමින් සිටියි. ඉන් එක් ආකාරයක් ලෙස පෙනී යන්නේ, නූතන බෞද්ධ කණ්ඩායම්වල
Read More »
ග්‍රන්ථ විමර්ශන
පඨිත සංස්කාරක

දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 280. ISBN: 978-93-5287-995-3. මිල: ඉන්දියානු රුපියල් 850.00 (ඝන කවරය සහිතව). විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ සමකාලීන මිතුරන්ගේ පින්තූර ඇල්බම පෙරළන සෑම විටකමක මට හැඟී ගිය කරුණක් වූයේ, එක් එක් පරම්පරාවන්ට අයිති ඡායාරූපවල යම් විශේෂිත රටාවක් පවතින බවයි. ඇල්බමය පුරාවටම එක් පරම්පරාවකට අයත්වූවන්ගේ  මුහුණු පමණක් වෙනස්
Read More »

වහල් භාවයට පත්කරන ලද පුද්ගලයින්ගේ ඉතිහාසයන් අධිපතිවාදී ඉතිහාසයන්ගෙන් නිදහස් කරගැනීම

Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka (දෝලාවක නැගුනු වහලෙක්: ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ වහල්කම සහ ප්‍රතිරෝධය). නිරා වික්‍රමසිංහ. නිව් යෝක්: කොලොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2019. පිටු: 312. ISBN 9780231197632. මිල: ඇමරිකානු ඩොලර් 35.00 (ඝන කවරය සහිතව) ——— විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය නිරා වික්‍රමසිංහ තම නවතම කෘතිය  වන, Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka හරහා කලාතුරකින් අධ්‍යයනය සඳහා විෂය වූ  ඉන්දියානු සාගර
Read More »