වැඩි විස්තර පරිශීලනයට

සිංහල භාෂා සාහිත්‍ය විෂයක විචාර සංකථන: නිර්මාණකරණය හා විචාරය

~ සරත් විජේසූරිය, සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාල‍යේ  සිංහල අංශය මගින් සංවිධානය කරන 2022  වාර්ෂික පර්යේෂණ සැසියට අදාළ කරගෙන තිබෙන විෂය ක්ෂේත්‍ර සතරින් එකක් වන ‘සාහිත්‍ය නිර්මාණය හා විචාරය’ යන්න පදනම් කරගෙනයි මා මේ දේශනය පැවැත්වීමට අදහස් කළේ. සෑහෙන කාලයක සිට නිර්මාණකරණයේ ද, ඊට සමාන කාලයක් තිස්සේ සාහිත්‍ය විචාරයේ ද නිරතව සිටින කෙනකු ලෙස මගේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නයි මං කල්පනා කරන්නේ. නිර්මාණකරුවා සහ විචාරකයා අතර ‘සාධනීය හා යහපත්’ සම්බන්ධතාවක් නැති බැවින් නිර්මාණය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ දර්ශනය හා සමාජ න්‍යාය පිළබඳ කෙටි පුද්ගල නිශ්‍රිත සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය න්‍යාය සහ දර්ශනය සොයා යෑම ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව 2021 මාර්තු 28 වන දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළකර තිබූ මගේ රචනාවේදී, මා ඉස්මතු කළ එක් කරුණක් වූයේ, මෙම පුළුල් විෂය ක්ෂේත්‍රය තුළ විචාරාශීලී න්‍යායාත්මක මැදිහත්වීමක් නොමැති බවත්, ඒ නොමැතියාව මේ සමස්ත ශික්ෂණ ක්ෂේත්‍රයේම දැනුම් නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බවත්ය. මේ සමස්ත ගැටළුව පිළිබඳ වඩාත් පුළුල් අදහස් දැක්වීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ 2020 වසරේ නොවැම්දීබර්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පුද්ගලික ඉතිහාසමය තොරතුරු සමාජ විද්‍යා ‘දත්ත’ ලෙස

~ සූසන් විශ්වනාදන්, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය සංස්කෘතික අධ්‍යයන මගින් අන්‍යයන්ගේ චරිතාපදාන එකතු කරන්නට අපව උනන්දු කළ ද,  යම් කතාන්දරයක් පැවසීමට, සමාජ විද්‍යාත්මක කරුණු රැස් කිරීමට සහ දත්ත සාමාන්‍යකරණය කිරීමේ අරමුණින් අපේම ජීවිත ඉතිහාස ගොනුකිරීමට හෝ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට සමාජ විද්‍යාඥයින් වශයෙන් අපි බොහෝ විට බිය වෙමු. අනෙක් අයගේ ජීවිත අපගේ ජීවිතයට වඩා පාරිශුද්ධත්වයෙන් අඩු යැයි අපි සිතන්නේ කෙසේද? ස්ත්‍රීවාදය මගින් පෞද්ගලිකත්වය දේශපාලනික වන බව වඩාත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කිත්සිරිමෙවන් රජු සහ පුරාතණ ලංකාවේ සංස්කෘතික බල ප්‍රක්ෂේපණය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය බුද්ධ ගයාවේ පිහිටා ඇති සුප්‍රසිද්ධ මහාබෝධි විහාරය ට නුදුරින් පිහිටා තිබෙන ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (Archaeological Survey of India) බෝධ් ගයා පුරාවිද්‍යා කෞතුකාගාරයට වර්ෂ 2015 දෙසැම්බරයේ දී මා හදිසියේ ම දොඩවැදුනු විට, එහි තිබූ එක් පුරාවස්තුවක් හා ඒ පිළබඳව තිබූ කෙටි විස්තරය මා මවිතයට පත් කළේය. එය කලුගලින් නෙළන ලද වැටක් වැනි ව්‍යුහයක කොටසක් විය. ඊට අදාළ විස්තරය මගින්, මහාබෝධි විහාරය පිළිබඳව ද  සඳහන් කරමින් කියනු ලැබුවේ, “ශ්‍රී ලංකාවේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති: කතිකාමය විසංයෝජනයක් සඳහා අත්‍යවශ්‍ය ව්‍යායාමයක් කරා?

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලියපරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය වර්තමානයේදී විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රජයේ ක්‍රියාමාර්ග යන කතිකාමය අඩවි ත්‍රිත්වය කුතුහලය දනවන, එනමුත් ඇතැම් විට භයානක ලෙසකින් ද පැටලී තිබෙන බව පෙනේ.1 2015 දී රජය විසින් ග්ලයිෆොසේට් යන රසායනය හදිසියේ තහනම් කිරීම මෙවන් කතිකාවන්ගෙන් එකකි. තවෙකක් වන්නේ, මිථ්‍යාමතික රජ කෙනෙකු වන වන රාවණා රජතුමාගේ ඊනියා ගුවන් බලය පිළිබඳ සම්මන්ත්‍රණයකට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමයි. මෙවැනි කතිකාවන්ගෙන් වඩාත් මෑතකාලීන කතිකාව නම්, දැනට සමාජයේ ප්‍රචලිතව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට