විශේෂිත නිබන්ධය

ශ්‍රී ලංකාවේ දර්ශනය හා සමාජ න්‍යාය පිළබඳ කෙටි පුද්ගල නිශ්‍රිත සටහනක්
~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය න්‍යාය සහ දර්ශනය සොයා යෑම ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව 2021 මාර්තු 28 වන දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළකර තිබූ මගේ රචනාවේදී, මා ඉස්මතු කළ එක් කරුණක් වූයේ, මෙම පුළුල් විෂය ක්ෂේත්‍රය තුළ විචාරාශීලී න්‍යායාත්මක මැදිහත්වීමක් නොමැති බවත්, ඒ නොමැතියාව මේ සමස්ත ශික්ෂණ ක්ෂේත්‍රයේම දැනුම් නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බවත්ය. මේ සමස්ත ගැටළුව පිළිබඳ වඩාත් පුළුල් අදහස් දැක්වීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ 2020 වසරේ නොවැම්දීබර්
Read More »