පඨිත නිබන්ධ සංග්‍රහය සම්පාදනයේදී භාවිත කරනලද සංකල්ප හා වචන ආශ්‍රිතව පඨිත පද මාලාවක්ද අප විසින් සම්පාදනය කරන ලදි. වඩාත් පුලුල් වූ පදමාලාවක් 2006 දී පළකරන ලදි. ඒ පද මාලාව පහත දිගුව ඔස්සේ ලබාගත හැකිය.