
‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා' වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි
විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.
- අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි 30 වනදාය.
- සැප්තැම්බර් කලාපය (අංක 2, සැප්තැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අප්‍රේල් 30 වනදාය.
පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක. ඒවා විමර්ශන හා සංස්කරණ ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත.
පඨිත සංස්කාරක මණ්ඩලය – 2020 කොළඹ