Skip links
123

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා' වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  • අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි 30 වනදාය.
  • සැප්තැම්බර් කලාපය (අංක 2, සැප්තැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අප්‍රේල් 30 වනදාය.

පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක.  ඒවා විමර්ශන හා සංස්කරණ  ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත.

පඨිත සංස්කාරක මණ්ඩලය – 2020  කොළඹ
මතිමතාන්තර

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

“හිටලර් සරණං ගච්චාමි”

~ සසංක පෙරේරා දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ

පරිශීලනය කරන්න
ඡායාරූ රචනය

ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් මියන්මාරයට යැවූ නිල ලිපිය තුලින් කියවා ගත යුතු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජය පසුගිය දිනයක මියන්මාරය වෙත යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මේ වන විට බෙහෙවින් විවාදයට තුඩුදී ඇත. මෙම ලිපිය යොමුවූයේ 2021 දී පැවැත්වීමට

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

රොමාන්තික ආලය පිළබඳ සමාජ විද්‍යාත්මක කියවීමක් කරා…

Sirisena, Mihirini, The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo (ශ්‍රී ලංකාවේ සම්බන්දතා ගොඩනැගීම සහ ඒවායේ අර්ථය: කොළඹ සිටින සරසවි සිසුන් පිළබඳ

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

භාවනාව, බුදුදහම සහ විද්‍යාව

McMahan, David and Erik Braun, Eds. Meditation, Buddhism and Science (ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රව්න් සංස්කරණය කළ, භාවනාව, බුදුදහම සහ විද්‍යාව). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 272.  ISBN-

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම,

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ

පරිශීලනය කරන්න
මතිමතාන්තර

කොරෝනා සහ මිනිසා: අවිද්‍යාවෙන් මිදීමට තවමත් ප්‍රමාද නැත

~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එය ඉතා බොළඳ සිතුවිල්ලක් බව අද වන විට පැහැදිළි

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති: කතිකාමය විසංයෝජනයක් සඳහා අත්‍යවශ්‍ය ව්‍යායාමයක් කරා?

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලියපරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය වර්තමානයේදී විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රජයේ ක්‍රියාමාර්ග යන කතිකාමය අඩවි ත්‍රිත්වය කුතුහලය දනවන, එනමුත් ඇතැම් විට භයානක

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ

පරිශීලනය කරන්න

වහල් භාවයට පත්කරන ලද පුද්ගලයින්ගේ ඉතිහාසයන් අධිපතිවාදී ඉතිහාසයන්ගෙන් නිදහස් කරගැනීම

Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka (දෝලාවක නැගුනු වහලෙක්: ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ වහල්කම සහ ප්‍රතිරෝධය). නිරා වික්‍රමසිංහ. නිව් යෝක්: කොලොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2019.

පරිශීලනය කරන්න
Uncategorized

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක්

පරිශීලනය කරන්න
මතිමතාන්තර

‘බ්‍රැන්ඩික්ස් පොකුර’ මගින් පෙන්නුම්කරන ඇඟලුම් සේවිකාවන් හා සම්බන්ධ ලාංකේය චින්තනමය දරිද්‍රතාව

~ ආශාවරී කරුණානායක ප්‍රවේශය කාන්තාව හා බැඳි නොයෙකුත් කතිකා සමාජය තුළ ගොඩනැගීම ආගන්තුක කාරණයක් නොවේ. අප මැනැවින් දන්නා පරදි, කලින් කලට සමාජය තුළ කාන්තාව කේන්ද්‍ර කරගත් නොයෙකුත් ආකාරයේ කතිකා ගොඩනැගීම

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’

විමර්ශනය: සඳරැසී  සුදුසිංහ විද්‍යුත් තැපෑලෙන් මා  ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා:   නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය  සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින්

පරිශීලනය කරන්න
Uncategorized

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

අහිලන් ගේ කවි සිංහලෙන් කියවීමට ඇති නොහැකියාව ගැන ….

Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

අමීනා හුසේන් ගේ ඉබන් බතූතා පිළිබඳ කියවීම පිළබඳ ‘කියවීමක්’

Ameena Hussein, Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey (අමීනා හුසේන්, විශ්වාස කළ නොහැකි කතා සහ මුනිවරු හඹා යෑම – ලක්දිවට පැමිණි ඉබන්

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි.

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ලංකාවේ රථ ධාවනයෙන් පෙනෙන රියදුරන්ගේ ‘පුරවැසි’ දැනුම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද යත්, ධාවනය පිලිබඳ ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි හෝ වෙනස්

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී

පරිශීලනය කරන්න
This website uses cookies to improve your web experience.