Skip links
123

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා' වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  • අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි 30 වනදාය.
  • සැප්තැම්බර් කලාපය (අංක 2, සැප්තැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අප්‍රේල් 30 වනදාය.

පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක.  ඒවා විමර්ශන හා සංස්කරණ  ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත.

පඨිත සංස්කාරක මණ්ඩලය – 2020  කොළඹ
මතිමතාන්තර

ප්‍රබන්ධිත උරුමය: කොළඹ පිහිටි අන්තිම ශ්‍රී ලාංකික රජුගේ සිර මැදිරිය

~ ක්‍රිෂේන් මෙන්ඩිස්, ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය / අනුෂ්කා කහඳගම යුරෝපීය සම්භවයක් ප්‍රකට කරන වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලිවලින් සැදුම් ලත්  කොළඹ කොටුවේ පැරණි වීදිවල  සැරිසැරීම නගරයේ යටත්විජිත අතීතය

පරිශීලනය කරන්න
මතිමතාන්තර

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

ආසියානු සංක්‍රමණිකයන් සහ ආගමික අත්දැකීම්

Bernardo Brown, Brenda S. A. Yeoh Eds., Asian Migrants and Religious Experience: Missionary Journeys to Labor Mobility (බර්නාඩෝ බ්‍රවුන් සහ බ්‍රෙන්ඩා එස්. ඒ. යිඕ සංස්කරණය කළ, ආසියානු සංක්‍රමණිකයන් සහ ආගමික

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

දැකීමේ නව ආකාර: මානව විද්‍යාව හා දෘශ්‍යත්වය

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම,

පරිශීලනය කරන්න
මතිමතාන්තර

රචනා චෞරත්වය

~ සසංක පෙරේරා,  දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය දින කිහිපය තුළ​ ස​මාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස කතාබහට ලක්වී ඇත්තේ ගංගා සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කල නවකතාවක් වූ සීතලෙන් සීත වුණු සීත සමය

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත්

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

උඩරට රාජධානියේ සමාජ-සංස්කෘතික අතීතය පිළිබඳ කියවීමක්

Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු:

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

‘තේ කහට’ ගැන වචනයක් දෙකක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාල​ය 2020 සැප්තැම්බර් 26 වන දි​න කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී විවෘත වුණු ‘තේ කහට’ ලෙස නෙස නම්කර කර තිබූ ඡායාරූප ප්‍රදර්ශනය මගින් කඳුකරයේ තරුණ තරුණියන්

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය

පරිශීලනය කරන්න
මතිමතාන්තර

මතවාදී පරිණාමය, පඨිත කියවීම, ස්ථානගතකිරීම සහ ස්ථානගත වීම: ධර්මපාල සහ ඔබේසේකර

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මෙම කෙටි ලිපිය ලිවීමට හේතු වූයේ, මෑතකාලීනව සමාජ මාධ්‍ය තුළ විවාදයට ළක්ව ඇති අනගාරික ධර්මපාල තු​මා සොයා යාමේ කතිකාවයි. සිංහල ජාතිකවාදී කඳවුර විසින් අනගාරික

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

මානව විද්‍යාව ඡායාරූපවලට බිය වන්නේ ද?

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology, and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? චායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකී​ම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම,

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

මානව විද්‍යා පෙළපොතක් පිළිබඳ පසුවදන​ක්

Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත)

පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත – 11 වන වෙළුම 2020: භාගත කරන්න පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා 11 වන වෙළුමේ (2020) අන්තර්ගතය පහත සඳහන් පරිදිය: පර්යේෂණ රචනා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක්

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ප්‍රජාතන්ත්‍රවාද​ය, කම්කරු ​​ව්‍යාපාරය හා 20 වන සංශෝධනය

​~ ​ඉෂංඛා  සිංහආරච්චි  මෙරට කම්කරු ​​ව්‍යාපාරයේ  කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු ​වූ බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය  ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ​,​  කර්මාන්ත 

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

‘මරණයේ රළ නැගුම’ පිළිබද මගේ හැඟීම

ටොකර්චුක්, ඔල්ගා (පරිවර්තනය:රශ්මික මණ්ඩාවල). මරණයේ රළ නැගුම (Drive Your Plow Over the Bones of the Dead).  කොහුවල: විදර්ශන ප්‍රකාශකයෝ, 2020. පිටු 304. ISBN 978-955-5087-67-4, රුපියල් 620.00. ___________ විමර්ශනය: සෝමසිරි ඒකනායක

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා

පරිශීලනය කරන්න
This website uses cookies to improve your web experience.