මතිමතාන්තර

‘ඊනියා’ නිර්පාක්ෂික අරගලකරුවෝ සහ අවසාන නොවූ විප්ලවය
~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය 2022 ජූලි 26 දින ප්‍රතිවාද වෙබ් අඩවියේ පළවූ ‘රනිල ශාකයේ ශාපය’ නමැති ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි සටහන තබමි. එම ලියුම් කරුවා (හෝ ලියුම් කරුවන්) සඳහන් කරන ආකාරයට, 2022 ජූලි 9 වනදා අතිමහත් බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන නැගිටීමක් හරහා බලයෙන් නෙරපා හැරීම විප්ලවයක් නම්, ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරයෙන් බලයට පත්වූ නව ජනාධිපතිවරයා ඉතාම කෘර ලෙස ගෝල්ෆේස් අරගල බිමට එල්ලකළ ප්‍රහාරය ‘ප්‍රතිවිප්ලවයකි.’ ලිපියේ සාරාංශය වන්නේ, එසේ දියත්කළ ‘ප්‍රති-විප්ලවයත්’ ඒ හේතුවෙන් ‘විප්ලවයේ/අරගලයේ’
Read More »