Skip links

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා’ වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම ජූලි සහ දෙසැම්බර් මාසවලදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

පඨිත පෙර වෙඵම්

පඨිත:සමාජ සංස්කෘතික සමීක්‍ෂා – 14 වන වෙඵම (2023) 

දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් ආචාර්ය මාලතී ද අල්විස් ගේ පර්යේෂණ රචනා හයක පරිවර්තන, ඇය සමග කළ සම්මුඛ සාකච්චාවක් හා ඇයගේ ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ කෙටි හැඳින්වීමක් ද ග්‍රන්ථ විමර්ශන හතරක් ද ඉදිරිපත් කෙරේ. පඨිත – 14 වන වෙළුම 2023: භාගත කරන්න
වෙනත් ලිපි
This website uses cookies to improve your web experience.