පඨිත - පෙර වෙඵම්

මෙතෙක් පළවී ඇති පඨිත වෙළුම් මෙම අවකාශයෙන් ලබාගත හැකිය.

පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා’ වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවලදී ප්‍රකාශයට පත් කරනු ලැබේ. * අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි
පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති
පඨිත සංස්කාරක

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – නමවන හා දහවන ද්විත්ව වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා නමවන හා දහවන වෙඵම 2011/2012 වසරේදී පළවූයේ කෙටි ද්විත්ව වෙඵමක් වශයෙනි. ඒ සමගම පඨිත ප්‍රකාශයට පත් කිරීම නවත්වන ලදී. මේ කෙටි ද්විත්ව වෙඵමට ඇතුලත් වූ ලිපි
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – අටවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා අටවන වෙඵම 2010 වසරේදී එළිදක්වන ලදී. මෙහි ප්‍රවේශාත්මක ලිපි 4ක් ඇතුලත් විය. ඒවායේ තේමා අතරට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් ආබාධිත සෙබලුන්ගේ මනෝ-සමාජයීය යහපැවැත්ම කෙරෙහි පුනරුත්ථාපානයේ බලපෑම;
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – සත්වන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා හත්වන වෙඵම 2009 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුලත් ප්‍රධාන ලිපි අතරට නූතන ඉන්දියාවේ සිතියම් හා මාතෘ දෙවඟන අතර ඇති සබැඳියාව පිලිබඳ කියවීමක් හා යටත්විජිත යුගයේ යාපන-කේන්ද්‍රීය
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – සයවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා හයවන වෙඵම 2008 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුළත්  ප්‍රධාන ලිපි අතරට දෙමළ කවියේ ඇති අනන්‍යතා ප්‍රවේශ භක්තින්ගේ අදහස් ඇසුරින් කළ කියවීමක් හා ලංකා ඉතිහාසයේ ගැටලු සහ
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – පස්වන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා පස්වන වෙඵම 2007 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුළත් ලිපි අතර, ඉන්දියාවේ මලයාලම් සිනමාවේ නිරූපිත  පුරුෂ මිත්‍රකම් පිළිබඳ කියවීමක්, කලාවේ දේශපාලනය පිළිබඳ න්‍යායික හා සංකල්පීය කියවීමක් සහ
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – හතරවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා සිව්වන වෙඵම 2006 වසරේදී එළිදක්වන ලදී.  එය සංස්කෘතියේ දේශපාලනය පිළිබඳ විශේෂ වෙලුමකි. මෙහි ඇතුලත් ලිපි අතර, ජෙෆ්රි බාවාගේ වාස්තුවිද්‍යාව විශ්ලේෂණය කළ නිබන්ධයක් ද තත්කාලීන නිවාස සංකීර්ණ
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – තෙවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා තෙවන වෙඵම 2005 වසරේදී එළිදක්වන ලදී.  එය යටත්විජිතවාදය හා පශ්ත්චාත්-යටත්විජිත මතකය පිළිබඳ විශේෂ වෙලුමකි. මෙහි ඇතුළත් ලිපි අතර යුරෝපීය පරිකල්පණය මගින් ජනිත කළ පැසිෆික් දුපත් ආශ්‍රිත
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – දෙවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා දෙවන වෙඵම 2004 වසරේදී එළිදක්වන ලදී.  එය නාගරික අවකාශය පිළිබඳ විශේෂ අවධානයක් සහිතව පළවිය. මෙහි ඇතුළත් ලිපි අතර හොන්ග් කොන්ග් හි වාස්තු විද්‍යාව හා යටත්විජිතවාදය පිළිබඳ
පරිශීලනය කරන්න
පඨිත සංග්‍රහය
පඨිත සංස්කාරක

පඨිත – පළමු වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා පළමු වෙඵම 2003 වසරේදී එළිදක්වන ලදී. එය යාපනයේ හින්දු කෝවිල්වල බිතුසිතුවම් කලාව, බංගලිදේශයේ යුධ ස්මාරක පිළිබඳ කියවීමක්, මෝල් සාප්පු සංකීර්ණවල අවකාශීය දේශපාලනය පිලිබඳ හැඳින්වීමක් හා පශ්චාත්
පරිශීලනය කරන්න