Skip links

පඨිත – සයවන වෙඵම

පඨිත සමාජ සංස්කෘතික සමීක්‍ෂා හයවන වෙඵම 2008 වසරේදී එළිදක්වන ලදී. මෙහි ඇතුළත්  ප්‍රධාන ලිපි අතරට දෙමළ කවියේ ඇති අනන්‍යතා ප්‍රවේශ භක්තින්ගේ අදහස් ඇසුරින් කළ කියවීමක් හා ලංකා ඉතිහාසයේ ගැටලු සහ ඉතිහාසයට ඇති බය පිළිබඳ  ලිපියක්ද ඇතුළත් වේ. මීට අමතරව, ප්‍රවේශාත්මක ලිපියක් ලෙස ජාඇල ප්‍රදේශයයේ දෙමළ හින්දු අනන්‍යතාවට නව ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් ඇතිකරන බලපෑම පිළිබඳ   පර්යේෂණ ලිපියක් ද ඇතුළත් වේ.

Leave a comment

This website uses cookies to improve your web experience.